Sri_gangarama
ගෙදර
අප ගැන
සිත දමනය
ශ්‍රී රාහුල දහම් පාසැල
ධර්මදේශනා
බොදු බැති ගී
ඡායාරූප
2600 සම්බුද්ධත්ව ජයන්තිය
මෘදූකාංග
VB Sours code
පාලි භාෂාව උගනිමු
පසළොස්වක පොහොදිනය
බණ කථා (ධම්ම පදය ඇසුරෙන් )
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
බිරිද දෙස බලා කලකිරීම
රූපය නිසා වූ මානය මැඩ ගැනීම
දරුවන් නොලැබීමට හේතු.
රුවින් බැබලුන සිරුරෙහි - නියම තතු දැකීමෙන්
මසුරන් වලට වඩා වටින මහණකම
භාවනා හැදින්වීම
පිළිකුල් භාවනාව
මෛත්‍රී භාවනාව
සමාධි
සැනසුම ලබන්න සිත ගැන සිතන්න
ආනාපනසති භාවනාව
කායගතාසති සූත්‍රය
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
දානය
අභය දානය
පුණ්‍ය ක්‍රියා
ඔබේ පින්වත් දරුවට පින්වත් නමක්
ගංගාරාම අසරණ සරණ සංගමය
My Zoho
දැහැමි කවි
Blog
අභය දාන මහා පිංකම
කිසියම් සතෙක් මරණයෙන් මුදවා අභය දානය දෙන්නට හැකිනම් ජීවිතයේ කරගතහැකි දාන අතර අභය දාන පිංකම සම්පූර්ණ කරගැනීමට හැකිවේවි.
ඔබත් කැමතිද අභය දානයක් දෙන්න, එනම් අපිත් සමග එක්වෙන්න. සත්තකින්ම මරණයට යොමු වූ සත්වයෙක් මුදවාගැනීමේ මහා පිංකමේ කොටස් කරුවකුවන්නට ඔබටත් හැකිවේවි.
ඔබ කවම දාක හො එළකිරි පානය කර ඇත්නම්
ඔබට මේ සත්වයන් බේරාගැනීමට යකමක් කල හැකි විය හැකිය. ඒ කළ හැකි දේ ඉටුකිරීමට නොපැකිලවම කටයුතු කරන්න. ඔබට ගොඩක් පිං ....
තෙරුවන් සරණයි. !
මේ අහිංසක මූහුනු වලින් ඔබෙන් ඉල්ලා සිටින්නේ අන් කිසිවක් නොවෙයි ඔවුනට අභය දානය හෙවත් ජීවත්වීමේ අයිතිය ලබාදෙන්න මිස අන් කිසිවක් ද?...
අපි අපේ ජීවිතවලට කොච්චර ආදරේද ටිකක් හිතන්න...
ශ්‍රී ගංගාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව පවත්වන අභයදාන මහා පිංකම මෙවරත් වෙසක් පුන් පොහො දින පැවැත්වූ අතර එහිදී වසුපැටියකුට අභය දානය ලබාදී අභය දානපාරමිතා පුරන්නට අපට හැකිවුනෙමි.
හැකිනම් ඔබත් ඒ උතුම් පිංකමට අපහා එක්වන්න. අපගේ උත්සහය උදාවෙන පොසොන් පොහෝ දිනටත් තවත් මෙවැනිම සතුන් පිරිසක් මුදවාලන්නටයි පිං කැමති ඔබට අපහා එක්වන ලෙස කරුණාවෙන් යුත්තව ඉල්ලා සිටිමි. ඔබට බොහොමත්ම පිං...
තෙරුවන් සරණයි!.
ගවයෙක් ප්‍රධානය කරන අවස්ථාවක්
වෙසක් පොහො දින නිදහස් කළ ගවයා රැකබලාගැනීමට අඩු ආදායම් ඇති පවුලකට විහාරාධිපති පූජ්‍ය පදියතලාවේ සීවලි හිමි පාණන් වහන්සේ විසින් ප්‍රධානය කෙරෙන අවස්ථාවක්
ඔබට මෙ සත්වයන් බෙරාගැනීමට කුමක් කල හැකි ද?...
ඒ සදහා නොපැකිලවම ඒ දේ කරන්න.
ඔබට මෙ සතුන් මරණයට ලක්කරන වදකයන් දකිනවිට කිසියම් දෙයක් ඒ අහිංසක සතුන් වෙනුවෙන් කරන්න හැකිබව සිතෙවි... ඒ කලහැකි යහපත් දේ කරන්න. පැකිලෙන්න එපා. ඔබට ගොඩක් පිං...
.