Sri_gangarama
ගෙදර
අප ගැන
සිත දමනය
ශ්‍රී රාහුල දහම් පාසැල
ධර්මදේශනා
බොදු බැති ගී
ඡායාරූප
2600 සම්බුද්ධත්ව ජයන්තිය
මෘදූකාංග
VB Sours code
පාලි භාෂාව උගනිමු
පසළොස්වක පොහොදිනය
බණ කථා (ධම්ම පදය ඇසුරෙන් )
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
බිරිද දෙස බලා කලකිරීම
රූපය නිසා වූ මානය මැඩ ගැනීම
දරුවන් නොලැබීමට හේතු.
රුවින් බැබලුන සිරුරෙහි - නියම තතු දැකීමෙන්
මසුරන් වලට වඩා වටින මහණකම
භාවනා හැදින්වීම
පිළිකුල් භාවනාව
මෛත්‍රී භාවනාව
සමාධි
සැනසුම ලබන්න සිත ගැන සිතන්න
ආනාපනසති භාවනාව
කායගතාසති සූත්‍රය
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
දානය
අභය දානය
පුණ්‍ය ක්‍රියා
ඔබේ පින්වත් දරුවට පින්වත් නමක්
ගංගාරාම අසරණ සරණ සංගමය
My Zoho
දැහැමි කවි
Blog
ඔබේ පින්වත් දරුවාට හෝ දැරියට නමක් තබමු.
ඕබේ පිනට ගැලපෙන ලෙස පින් ඇතිව ජනිත වන දුවට හෝ පුතුට නමක් තැබීම ඔහුගේ ඇයගේ මුළු ජීවිතයටම බලපාන බරපතල කාර්යයිකි. ඔබේ සිංහල කමට ගැළපෙන ආගම ධර්මයට ගැලපෙන සිංහළ හැදිනීමක් ඇති නමක්ම තැබීම අත්‍යවශ්‍ය යි. ඇර්ථයක් නැති හෙළ හුරුවට නොගැලපෙන විකාර තේරුම් ඇති ව්‍යවහාරයෙන් තොර, තේරුම් ගැනීමට අපහසු නමක හිමිකරුවෙකු වීම දරුවා අපහසුතාවයකට පත් කිරීමකි.අමුතු මාදිලියේ නම් බටහිර හෝ විදේශ හුරුවක් ඇති නමක් ඇති අයෙකු වීම අන් අය තුළ විවිධ කුකුස් ඇතිවීමට හේතුවෙයි. සමහරක් නම්වල තේරුම නම තැබු අය ද නොදනිති. විශාල ලෙස මුදල් අයකරමින් නම් තොරාදීමේ ව්‍යාපාර පවත්වාගෙන යනනවුන්ගෙන් ආරක්ෂා විය යුතුය. ඒ සදහා මගපෙන්වීමකි මේ.
(සසුන පුවත්පත ඇසුරෙනි)
පුතෙකුට සුදුසු නම්.
අනුර
අනුරුද්ධ
අඛිල
අමිල
ආනන්ද
අහින්ස
අහිංසක
අමල්
අරිය
අකලංක
ආලෝක
අමිත
අනිල්
අංජන
අනෝම
අතුල
අනූපම
ආසිරි
අශෝක
අචල
ආදර්ශ
අගස්ති
අජන්ත
අජිත
අමිත්
අජිත්
අමර
අනූෂ
අමරසිරි
අමරදේව
අමරජය
අකම්ප්‍ය
අමල
අසිත
අවිශ්ක
අනුරාධ
අභය
ආර්ය
අමින්ද
අමරේන්ද්‍ර
ආදිත්‍ය
අනෝජ
අනුත්තර
දුවෙකුට සුදුසු නම්.
අනුරාධා
අහිංසා
අමාලී
අකලංකා
ආලෝකා
අමිතා
අංජනා
අනෝමා
අතුල්යා
අනූපමා
අශෝකා
අචලා
ආදර්ශී
අජන්තා
අජිතා
අමරා
අනුෂා
අකම්ප්යා
ආදිත්‍යා
අනෝජා
අනුත්තරා
ඉදිරියටත් තොරතුරු බලාපොරොත්තු වන්න...