සබ්බේ සත්තා බවන්තු සිඛි සත්තා - සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා !...
සංගමයේ අරමුණ.ශ්‍රී ලංකාවාසි අසරණ රෝගාතුර බෞද්ධයන් ඉන්මුදවාලීමේ එකායන පරමාර්තයෙන් ඔවුනට කුමණ හො අයුරකින් උපකාර කිරීම අප සංගමයේ ඒකායන අරමුණයි.
මේ අනුව මූලික වශයෙන් අප ප්‍රදේශයේ අඩු ආදායම් ඇති පවුල් අතරින් පහත සදහන් රෝග වලින් පෙලෙන අසරණ බෞද්ධයන්හට උපකාර කිරීම සිදුකෙරේ.
සංගමයේ ලියාපදිංචි අයට පමණක් මේ වරප්‍රසාදය හිමිවන අතර ඒ සදහා පූර්ණ සුදුසුකම් හිමිවන්නේ ද ඒ අයම පමණි.
ගංගාරම අසරණ සරණ සංගමය - ශ්‍රී ගංගාරම බෞද්ධ මධ්‍යස්ථානය කළාඔය,තඹුත්තේගම.
|
2011-08-08 දින අඩු ආදායම් ලාබී අසරණ රෝගි සිටින පවුල් 10 කට මුදල් සහ බෙහෙත් දව්‍ය පරිත්‍යාග කිරීමපූජ්ය. පදියතලාවේ සීවලී හිමියන් විසින් ආධාර පරිත්‍යාග කරන අවශ්ථා කිහිපයක්
|