Sri_gangarama
ගෙදර
අප ගැන
සිත දමනය
ශ්‍රී රාහුල දහම් පාසැල
ධර්මදේශනා
බොදු බැති ගී
ඡායාරූප
2600 සම්බුද්ධත්ව ජයන්තිය
මෘදූකාංග
VB Sours code
පාලි භාෂාව උගනිමු
පසළොස්වක පොහොදිනය
බණ කථා (ධම්ම පදය ඇසුරෙන් )
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
බිරිද දෙස බලා කලකිරීම
රූපය නිසා වූ මානය මැඩ ගැනීම
දරුවන් නොලැබීමට හේතු.
රුවින් බැබලුන සිරුරෙහි - නියම තතු දැකීමෙන්
මසුරන් වලට වඩා වටින මහණකම
භාවනා හැදින්වීම
පිළිකුල් භාවනාව
මෛත්‍රී භාවනාව
සමාධි
සැනසුම ලබන්න සිත ගැන සිතන්න
ආනාපනසති භාවනාව
කායගතාසති සූත්‍රය
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
දානය
අභය දානය
පුණ්‍ය ක්‍රියා
ඔබේ පින්වත් දරුවට පින්වත් නමක්
ගංගාරාම අසරණ සරණ සංගමය
My Zoho
දැහැමි කවි
Blog
දහම් පාසැල් සහ අනෙකුත් දහම් පොත් ඇසුරෙණි.
ත්‍රිවිධ බෝධි නම් කරන්න
. (ශාරීරික,උද්දේසික,පාරිභෝගික)
ත්‍රිවිධ තණ්හා නම් කරන්න
. (කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා)
ත්‍රිපිටකය නම් කරන්න.
(සූත්‍ර පිටකය,විනය පිටකය,අභිධර්ම පිටකය,)
ශීලය යනු කුමක් ද?
(සිත, කය , වචනයෙහි සංවර භාවය)
ත්‍රිවිධ දාන නම් කරන්න.
(ආමිස දාන, ධර්ම දාන, අභය දාන)
ත්‍රිවිධ ශාසනය නම් කරන්න.
( පර්යාප්ති,ප්‍රතිපත්ති,ප්‍රතිවේද)
වේදනා තුන නම් කරන්න
(සුඛ,දුක්ඛ,උපේක්ඛා)
සප්ත පදාර්ථ නම් කරන්න.
(පඨවී,ආපෝ,තේජෝ,වායෝ,සුඛ,දුක්ඛ,ජීව )
නව විධ සග ගණ නම් කරන්න.
( සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීචිපටිපන්නෝ
ආහුනෙය්‍යෝ , පාහුනෙය්යෝ, දක්ඛිනෙය්යෝ, අඤ්ජලිකරණීයෝ, අනුත්තරං)
දස අනුස්සති මොනවාද?
(බුද්ධානුස්සති, ධර්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවානුස්සති, මරණානුස්සති, කායානුස්සති, ආනාපානසති, උපසමානුස්සති.)
දස කසීනයන් මොනවාද?
(ආපෝ , තේජෝ, වායෝ,පඨවී, ආකාස, නීල, පීත, ලෝහිත, ඔදාත, ආලෝක.)
දස මාරයන් නම් කරන්න.
(කාමය, රතිය, සාපිපාසාව, ථිනමිද්ධ, බිය, ගුණමකුකම, සැකය, තෘෂ්ණාව,සත්කාරය ලාභය ප්‍රශංසාව මගින් ලැබු යසස, අනුන් හෙලා දැකීම සහ තමන් හුවා දැක්වීම.)
බෝසතුන් නියත විවරණ ලැබුවේ කුමන බුදුරජාණන් වහන්සේගෙන්ද ?
( දීපංකර බුදුරජාණන් වහනසේගෙනි.)
අටපිරිකරට අයත් දේ මොනවාද ?.
(තනිපට සිවුර, දෙපට සිවුර, අදනකඩය, පාත්‍රය, දැලිපිහිය, ඉදිකටුව, පටිය, පෙරහන්කඩය.)
සිදුහත් කුමරුන්ට නිබ්බුත පද කීවේ කවුරුන් ද?
(කිසාගෝතමී විසින්)
නිබ්බුත පද මොනවාද ?
(මෙවන් පුතෙක් ලද මව නිවුනේමය, මෙවන් පුතෙක් ලද පියා නිවුනේමය, මෙවන් ස්වාමියෙකු ලද බිරිදද නිවුනේමය,)
සිදුහත් කුමරුන් දුටු සතර පෙර නිමිති නම් කරන්න.
(මහල්ලෙක්, ලෙඩෙක්,මළකදක්, පැවිද්දෙක්)
සිදුහත් කුමරුන්ට ගිහිගෙය කළකිරීමට හේතුවුයේ මොනවාද ?
(සතර පෙරනිමති දැකීම, නළගනන්ගේ විකාර දැකීම.)
පස්වග තවුසන් කවුද ?
( කොඤ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි)