Sri_gangarama
ගෙදර
අප ගැන
සිත දමනය
ශ්‍රී රාහුල දහම් පාසැල
ධර්මදේශනා
බොදු බැති ගී
ඡායාරූප
2600 සම්බුද්ධත්ව ජයන්තිය
මෘදූකාංග
VB Sours code
පාලි භාෂාව උගනිමු
පසළොස්වක පොහොදිනය
බණ කථා (ධම්ම පදය ඇසුරෙන් )
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
බිරිද දෙස බලා කලකිරීම
රූපය නිසා වූ මානය මැඩ ගැනීම
දරුවන් නොලැබීමට හේතු.
රුවින් බැබලුන සිරුරෙහි - නියම තතු දැකීමෙන්
මසුරන් වලට වඩා වටින මහණකම
භාවනා හැදින්වීම
පිළිකුල් භාවනාව
මෛත්‍රී භාවනාව
සමාධි
සැනසුම ලබන්න සිත ගැන සිතන්න
ආනාපනසති භාවනාව
කායගතාසති සූත්‍රය
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
දානය
අභය දානය
පුණ්‍ය ක්‍රියා
ඔබේ පින්වත් දරුවට පින්වත් නමක්
ගංගාරාම අසරණ සරණ සංගමය
My Zoho
දැහැමි කවි
Blog
පාලි - සිංහල ශබ්ධකෝෂය.
අ
අකත,අකට, - නොකළ, නොසැදු
අකතඤ්ඤු - කෙළෙහි ගුණ නොදත්
අකම්පිත - සෙලවිය නොහැකි
අකරණ - නොකිරීම
අකරණීය
අකරොන්න - නොකරන, නොකරමින්
අකාච - පලුදු , නැති
අකාම , අකාමක - නොකැමති
අකාරුණික - කරුණා නැති
අකාල - නියමිත කාලයෙහි නොවූ
අකාසි - කළේය
අකිඤ්චන - කිසිවක් නැති, කෙලෙස් නැති
අකිරිය - නොකිරීම
අකිරියවාද - ක්‍රියාවන්ගේ ඵලය නැතැයි කීම
අකිලාසු - පසුබට නොවූ
අකුටිය - ඇද නැති , අවඞකවු
අකුතොභය - කිසි තැනකින් භය නැති
අකුප්ප - ස්ථිර , වෙනස් , කළ නොහැකි
අකුප්පමාන - නොකිපෙන, නොකිපෙමින්,වෙනස් නොවන
අකුසල - පව , දුශ්චරිතය
අකොවිද - දක්ෂනොවූ
අක්ක - වරාගස, සූර්යා
අක්කන්තා - මඩින ලද
අක්කමති - කඩයි , යටපත් කරයි
අක්කමන - පෑගීම , මැඩීම
ගරූනං - ගුරුවරුනට
අනුමොදනං - පිංදීම
රිවි දිනෙ - ඉරිදා දිනයෙහි
වඩ්ඩති - වඩයි
පරිසොධෙති - පිරිසිදු කරයි
කරොන්ති - කරත්
තථෙව - එසේම
පච්ඡා - පසුව
අථ - ඉක්බිති
අථඛො - අනතුරුව
තත්ථ - එහි
වන්දිත්වා - වැද
පානියං - පැන්
සිප්පං - ශිල්පය
ඛෙත්තං - කුඹුර
ඵලං - ගෙඩිය
සිරිපාදං - ශ්‍රි පාදය
සකටං - කරත්තය
රථං - රථය
ඡත්තං - කුඩය
ආපණං - කඩය
සායං - සවස
කදා - කවදා
සුචෙ - හෙට
පාතො - උදෑසන
ඉදානි - දැන්
මාරෙස්සසි - මරන්නෙහි
ආගමිස්සසි - එන්නෙහි
මෙත්තං - මෛත්‍රීය
පාතරාසං - උදේ ආහාරය
දිවා ආහාරය - දවල් ආහාරය
සාය මාසං - රාත්‍රි ආහාරය
වත්ථං - වස්ත්‍රය
කීලං - ක්‍රීඩාව
සරීරං - සිරුර
ඛීරං - කිරි
රතනත්තයං - තෙරුවන්
පාතොව - උදෑසනම
පීතුපාදං - පියාගේ පා
මාතුපාදං - මවගේ පා
භාවෙමි - වඩමි
පරිදහාමි - හදිමි
සයාමි - නිදමි
සොධෙමි - සෝදමි
විස්සමාමි - මිශ්‍රාම ගනිමි (විවේකය)
ථොකං - ටිකක්
ච - ද
පරිත්තං - පිරිත
ඛෙත්තං - කුඹුර
ඵලං - ගෙඩිය
සිරිපාදං - ශ්‍රී පාදය
සකටං - කරත්තය
රථං - රථය
ඡත්තං - කුඩය
ආපණං - කඩය
සායං - සවස
කදා - කවදා
සුචෙ - හෙට
පාතො - උදෑසන
ඉදානි - දැන්
පහරිස්සසි - පහර දෙන්නෙහි
පිවිස්සසි - බොන්නෙහි
ඡින්දිස්සසි - කපන්නෙහි
චරිස්සසි - හැසිරෙන්නෙහි
මාරෙස්සසි - මරන්නෙහි
ආගමිස්සසි - එන්නෙහි
චීවරං - සිවුර
අන්තං - ආහාරය
පානං - පැන්
යානං - යානය
ගෙහං - ගෙය
වත්ථං - වස්ත්‍රය
වණ්ණං - පැහැය
සුගන්ධං - සුවද
ව්යඤ්ජනං - ව්යාඤජනය
මංසං - මාංසය
පූගං - පුවකය
චුණණං - හුණු
මුඛං - මුහුණ
සුඛං - සැපය
පුරිසං - පුරුෂයා
උපාසකො - උපාසිකාව
රාජා - රජතුමා
උපාසිකා - උපාසිකාව
කස්සකො - ගොවියා
යාචිස්සති - ඉල්ලන්නේය
ධොවිස්සති - සෝදන්නේය
ආනෙස්සති - ගෙන එන්නේය