අක්ෂර විභාගය.ස්වර (ප්රාණාක්ෂර) අක්ෂර 8 කි. එනම්
අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඔ ව්‍යඤ්ජන (ගාත්රාක්ෂර) අක්ෂර 33 කි. ක, ඛ, ග, ඝ, ඞ ච, ඡ, ජ, ඣ, ඤ ට, ඨ, ඩ, ඪ, ණ ත, ථ, ද, ධ, න ප, ඵ, බ, භ, ම ය, ර, ල, ව, ස, හ, ළ, අං පාලි භාෂාවේ අක්ෂර 41 කි. පාලි භාෂාවේ ව්‍යඤ්ජන අක්ෂර 33 ට ස්වර අක්ෂර 8 එක් වූ විට විවිධ රූප ගනි යි. ක් ව්‍යඤ්ජන අක්ෂරයට ස්වර අකුරු 8 එක් වූ විට මෙසේ යි. ක් + අ = ක ක් + උ = කු ක් + ආ = කා ක් + ඌ =කූ ක් + ඉ = කි ක් + එ = කෙ ක් + ඊ = කී ක් + ඔ =කො
ක් + ඒ = කේ ක් + ඕ = කෝ
|
පාලි - සිංහල ශබ්ධකොශය.
|