Sri_gangarama
ගෙදර
අප ගැන
සිත දමනය
ශ්‍රී රාහුල දහම් පාසැල
ධර්මදේශනා
බොදු බැති ගී
ඡායාරූප
2600 සම්බුද්ධත්ව ජයන්තිය
මෘදූකාංග
VB Sours code
පාලි භාෂාව උගනිමු
පසළොස්වක පොහොදිනය
බණ කථා (ධම්ම පදය ඇසුරෙන් )
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
බිරිද දෙස බලා කලකිරීම
රූපය නිසා වූ මානය මැඩ ගැනීම
දරුවන් නොලැබීමට හේතු.
රුවින් බැබලුන සිරුරෙහි - නියම තතු දැකීමෙන්
මසුරන් වලට වඩා වටින මහණකම
භාවනා හැදින්වීම
පිළිකුල් භාවනාව
මෛත්‍රී භාවනාව
සමාධි
සැනසුම ලබන්න සිත ගැන සිතන්න
ආනාපනසති භාවනාව
කායගතාසති සූත්‍රය
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
දානය
අභය දානය
පුණ්‍ය ක්‍රියා
ඔබේ පින්වත් දරුවට පින්වත් නමක්
ගංගාරාම අසරණ සරණ සංගමය
My Zoho
දැහැමි කවි
Blog
රස බර බණ කථා - ධම්ම පදය ඇසුරෙන්.
රුවින් බැබලුන සිරුරෙහි - නියම තතු දැකීමෙන් එපා වූ හැටි
දරුවන් නොලැබීමට හේතු.
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි.
බිරිද දෙස බලා කලකිරීම.
පිංකම් කලත් පව්කම් පලදේ.
රූපය නිසා වූ මානය මැඩ ගැනීම.
මසුරන් වලට වඩා වටින මහණකම.
මනාල යුවල සෝවාන් වෙයි.
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
මසුරන් වලට වඩා වටින මහණ කම.
සැවත් නුවර විසූ පවුලක කුල දරුවෙකුව මාපියෝ සසුන් ගත කළහ. උන් වහන්සේ තරුණ කල ම පියා මහළු වී අසනීප විය. ඔහු මරණාසන්න වෙලෙහි පැවිදි පුතු දැකීමට ආසාවෙන් උන්වහන්සේ නිවසට ගෙන්වා පිරිකර ආදිය ගැනීමට යැයි කියා මසුරන් සියයක් බාල පුතු අතට දුන්නේය. පියා මළ පසු ඔහු තම පැවිදි සොයුරාගෙන් අවශ්‍ය වන සිවුරු පිරිකර මොනවාදැයි විමසුවේය. උන්වහන්සේ දැනට කිසිවක් උවමනා නැති බව පැවසුයෙන් ඒ මසු සියය ගැන වගක් නොමැතිව කලක් ගත වී ගියේ ය.
මෙලෙස ටික දිනක් ගතවන විට තරුණ තෙර නමට පැවිදි දිවිය කළකිරුණි. “ මෙසේ සිගමින් දිවි රැක්ම සුදුසු නොවේ.,, යයි ද මසු සියය ගෙන සිවුරු හරිමි ,, යි යයි ද යන සිතිවිල්ලේ පසුවූහ. එම තෙරණුවෝ පැවිද් ද කළකිරි සිවුරු හැරීමට සූදානම් වන බව දැනගත් මිතුරු තෙර නමක් ඒ බව තම ගුරු හාමුදුරුවෝ හට දැන්වූහ. උන්වහන්සේ ද සිවුර හැරීම වැළක්වීමට කළ වෑයම නිෂ්පල විය. තරුණ තෙරනමගේ සිත මසු සියය ගැනමය.
පසුව බුදුරජාණන් වහන්සේ හමුවට ගෙන ගොස් පැවිදි දිවියෙහි කළ කිරීම පිලිබදව පැවසූහ. බුදු රජාණන් වහන්සේ එම එම තරුණ තෙර නමගෙන් කරුණු විමසා ඒ නිමිති කොට
“ කහවණු වැස්සකින් ද මිනිසාට කාමයන් පිළිබද ආසාවෙහි සෑහිමක් නැති බව හා කාමයන්ගේ සැපයක් නැති බවද, බොහෝ දුක් ඇති බවද ඒ දත් නැණවතා දිව්‍ය සම්පත් වල පවා නො ඇලෙන බව ද, බුදුරජාණන් වහන්සේගේ සව්වන් තණ්හාව ගෙවා කෙළවරකිරීම නම් වූ නිවනේ ඇලෙන බවද ,, පවසා ඒ තරුණ නමගේ කළ කිරීම දුරු කොට සෝවාන් පල පිහිටුවූ සේක.