මෘදූකාංග නිර්මාණය කරණයේ නියතු ආධුනිකයන්ට සොස් කොඩ් සහිත මෘදූකාංග VB 6පූජ්‍ය.පදියතලාවේ සීවලී හිමියන් සහ Gangarama ICT Center මෘදූකාංග සංසන්දනය මගින් නිර්මාණය කරන මෘදූකාංග මෙම වේබ් අඩවිය හරහා ඔබට නොමිලේ භාගත කරගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදේ.
සියළුම මෘදුකාංග Visual Basic 6 / සහ Visual.Net 2010 මෘදූකාංගයන්ගෙන් නිර්මාණය කර තිබේ. මෘදූකාංග ශ්රේත්රයට පැමිණෙන ආධුනිකයන්හට සෝස් කොඩ් සමගින්ද ලබාගත හැකිය. ඹබ විසින් ද නිර්මාණය කරණ මෘදූකාංග තිබේනම් මේම වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කල හැකිය ඒ සදහා පහත සදහන් ඉමේල් ලිපිනයට එවිය හැකිය. ( Source code සමගින් එවන මෘදූකාංග පමණක් මෙහි ඉදිරිපත් කරණු ලැබේ ) [email protected]
|
|