ශ්‍රේෂ්ඨ කියමන් 1000 ක්
|
31. සෑම දිනයක්ම ඔබ ජීවත් විය යුත්තේ එය ඔබේ අවසන් දිනය සේ සළකා ගෙන ය.
32. නියම මිනිසා කරදරයේ දී සිනාසෙයි. කරදරයේ දී ඔහු ශක්තිය අත්පත් කර ගනී. එසේම වඩාත් නිර්භීත වෙයි. 33. විනාඩි කිහිපයකට පසුව නොව සිතිවිලි නැගෙන විටම ඒවාගැන විමසිල්ලෙන් සිටින්න. 34. සිරුරේ නිශ්චල තාවය සිතේ නිශ්චල තාවයට මනා රුකුලකි. 35. නොනැවතී ඉදිරියට යන තුරා කිසිත් සිදු නොවනු ඇත. සියළුප්රතිපල වලත්, අවබෝධයෙත් පදනම සහ මුල උත්සහයයි. 36. තම කය යම්සේ ද - මළ කුණ එලසේය මල කුණ යම්සේ ද - තම කය එලසේය 37. ඔබ කොහේ සිටියත්, ඔබට ඇති සම්පත්වලින් ඔබට හැකි දෙයක් කරන්න. 38. අපි යන් අපගේ විශ්වාසයන් ය. 39. සාර්ථකත්වය රදා පවතින්නේ ක්‍රියාව මත නොව, සිතිවිල්ල මත බව පලපුරුද්දෙන්ම වටහා ගත හැකිය. 40. අනෙක් උදවියට අවශ්‍ය දේ ඔවුන්ට ලබා ගැනීමට ඔබ උපකාරී වූවහොත්, ඔබටද ඔබේ ජීවිතයට අවශ්‍ය දේ ලබාගත හැකි වනු ඇත. 41. ඔබ ජීවත් වනතුරුම ජීවත් වන්නේ කෙසේ දැයි දිගටම සිතන්න. 42. අපට අපගෙන්ම තෘප්තිය ලබා ගත නොහැකි විට, එය පතා වෙනත් තැනකට යාම නිරර්ථක ය. |