this birthday may you be blessd with all the joy you bring to others එසේ අවසන් කර තිබුණි. ඒ ආයතනයේ පිළිවෙළ වූයේ මේ පැතුම් පත අදාල අයට කියවන්නට දී පසුව ප්රසිද්ධ දැන්වීම් පුවරුවේ ප්රදර්ශනයට තැබීමයි. මම ද අතට ගතිමි. කියැවීමි. එය උඩින් ම මෙසේ ලියා දුනිමි.