ලෝක විනාශය අත ලගමද?
“ලා නිනා‘‘ යනු ස්පාඤ්ඤ භාෂාවට අයත් වචනයක්. එහි
තේරුම “හිතුවක්කාරී‘‘ යන්නයි. කාලගුණික වද්යාඥයන් මේ නමින් හදුන්වන්නේ දැනට ලෝකයේ
පහළ වී ඇති වනාශකාරී දේශගුණික විපර්හාසයයි.
මේ නවතම විපර්යාසය නිසා සුලි සුලං ධාරානිපාත වැසි, ගං වතුර නායයාම්, අධික නියගය වැනි විපත් රැසක් පහළ වී ඇත.
මෙයට හේතුව වශයෙන් සොයාගෙන තිබෙන්නේ ගෝලීය උශ්නත්වය යි. එයට හේතුව අධීක විෂවායු නිපැයුම, වනාන්තර විනාශ කරීම, ගස්කැපීම, ආදී අදූර්දර්ශී තෘස්ෂාධික මිනිසාගේ ආත්මාර්තකාමී ක්‍රියා පිළිවෙතයි.
ගෝලීය උණුසුම වැඩිවන විට පෘතුවිය වටා ඇති වායුගෝලය ප්‍රසාරණය වෙයි. මේ නිසා පෙරට වැඩියෙන් විශාල ප්‍රමාණයක් වලාකුළු නිශ්පාදනය වෙයි. එනිසා අතිමහත් ජලකදක් වර්ෂාව ලෙසින් ඇද හැලෙයි. ඇතැම් තැන්වල සූය්යතාපය හා හිරුඑළිය පොලවට වැටීමට බාධා වෙයි. එබදු ප්‍රදේශවල සීතල වැඩිවෙයි. සූය්යාලෝකය හිගවීමේන ධාන්‍ය අස්වනු අඩුවෙයි.
මේ සියලු ව්‍යසනයන්ට මූලහේතුව වන දේශගුණික පර්වර්ථනය යි ‘ලා නිනා‘ ලෙසින් හදුන්වන්නේ.
කෙසේ වෙතත් අපේ බණ පොතේ සදහන් වන චක්කවත්තී සීහනාද සූත්‍රයේ හා සත්ත සුරියුග්ගමන සූත්‍රෙය් සදහන් වන ලෝක විනාශය පිළිබද පෙර නිමිති දැන් දැන් පහළවෙමින් පවතින බවයි අපට පැහැදිලිවම පෙනී යන්නේ.
(සසුන පුවත්පත ඇසුරෙනි)