Sri_gangarama
ගෙදර
අප ගැන
සිත දමනය
ශ්‍රී රාහුල දහම් පාසැල
ධර්මදේශනා
බොදු බැති ගී
ඡායාරූප
2600 සම්බුද්ධත්ව ජයන්තිය
මෘදූකාංග
VB Sours code
පාලි භාෂාව උගනිමු
පසළොස්වක පොහොදිනය
බණ කථා (ධම්ම පදය ඇසුරෙන් )
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
බිරිද දෙස බලා කලකිරීම
රූපය නිසා වූ මානය මැඩ ගැනීම
දරුවන් නොලැබීමට හේතු.
රුවින් බැබලුන සිරුරෙහි - නියම තතු දැකීමෙන්
මසුරන් වලට වඩා වටින මහණකම
භාවනා හැදින්වීම
පිළිකුල් භාවනාව
මෛත්‍රී භාවනාව
සමාධි
සැනසුම ලබන්න සිත ගැන සිතන්න
ආනාපනසති භාවනාව
කායගතාසති සූත්‍රය
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
දානය
අභය දානය
පුණ්‍ය ක්‍රියා
ඔබේ පින්වත් දරුවට පින්වත් නමක්
ගංගාරාම අසරණ සරණ සංගමය
My Zoho
දැහැමි කවි
Blog
2600
සම්බුද්ධත්ව ජයන්තිය සමරමු බැතියෙන්!
උදාවෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සදහා ශ්‍රී ගංගරාම බෞද්ධ මධ්‍යස්ථානයේ විශේෂ ආගමික වැඩසටහන් රාසියක් සිදුකිරීමට නියමිතයි. විහාරාධිපති පුජ්‍ය.පදියතලාවේ සීවලී හිමි පාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී රාහුල දහම්පාසැලේ දුවාදරුවන් හා දායක සභාවේ දායකකාරකාදීන් සමගින් එම පිංකම් සංවිධානය කෙරේ.
පිංකම් මාලාව
අභිනව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම.
පිංඩපාත වැඩසටහන් පැවැත්වීම.
දහම්පාසැල් දුවාදරුවන්ගේ ශීල ව්‍යාපාරයක් පැවැත්වීම.
සුමධුර කවිබණ ධර්මදේශනාවක් පැවැත්වීම.
සර්ව රාත්‍රික පිරිත් පිංකමක් පැවැත්වීම.
ගවයන් රාශියකට අභය දාන පිංකමක් පැවැත්වීම.
වැඩිහිටියන් රාසියකට උපස්ථාන පිංකමක් පැවැත්වීම.
සිල් සමාදන් වෙන පිරිසට ධර්ම පුස්ථක පිංකමක් පැවැත්වීම.
භාවනා වැඩසටහනක් පැවැත්වීම.
සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා වන්දනාවක් පැවැත්වීම.
ත්රීපිටක ග්‍රන්ථමාලාව විහාරස්ථානයට වැඩමකොට පුජාකිරීම.
සියක් වර්ග මහා බුද්ධ පූජාව.
2011
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
ශාක්‍යකුලතිලක වූ පරදුක්ඛදුක්ඛිත වූ කරුණානිධාන වූ අසරණ සරණ වූ සමන්තභද්‍ර වූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ. ශ්‍රී සම්බුද්ධත්වයට පත්ව උදාවෙන වෙසක් පුන් පොහෝ දිනට වසර 2600 ක් පූර්ණ වේ ...
ඉතිරිය...
අභය දාන මහා පිංකම
දහම්පාසලේ සීල ව්‍යාපාරය
පිං කැමති ඔබ සැමටත් මේ උතුම් පිංකම් සදහා සහභාගි වී උතුම් නිවන් සැප සලසා ගන්නා මෙන් බැති සිතින් ආරාධනා කරන්නේමු.
තෙරුවන් සරණයි.