Sri_gangarama
  • ගෙදර
  • අප ගැන
  • සිත දමනය
  • ශ්‍රී රාහුල දහම් පාසැල
  • ධර්මදේශනා
  • බොදු බැති ගී
  • ඡායාරූප
  • 2600 සම්බුද්ධත්ව ජයන්තිය
  • මෘදූකාංග
    • VB Sours code
  • පාලි භාෂාව උගනිමු
  • පසළොස්වක පොහොදිනය
  • බණ කථා (ධම්ම පදය ඇසුරෙන් )
    • පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
    • පව්කාර ජීවිතයක් අවසන් වූ හැටි
    • බිරිද දෙස බලා කලකිරීම
    • රූපය නිසා වූ මානය මැඩ ගැනීම
    • දරුවන් නොලැබීමට හේතු.
    • රුවින් බැබලුන සිරුරෙහි - නියම තතු දැකීමෙන් &#
    • මසුරන් වලට වඩා වටින මහණකම
  • භාවනා හැදින්වීම
    • පිළිකුල් භාවනාව
    • මෛත්‍රී භාවනාව
    • සමාධි
    • සැනසුම ලබන්න සිත ගැන සිතන්න
    • ආනාපනසති භාවනාව
    • කායගතාසති සූත්‍රය
  • සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
  • දානය
    • අභය දානය
  • පුණ්‍ය ක්‍රියා
  • ඔබේ පින්වත් දරුවට පින්වත් නමක්
  • ගංගාරාම අසරණ සරණ සංගමය
  • My Zoho
  • දැහැමි කවි
  • Blog
Picture
පූජ්‍ය.පදියතලාවේ සීවලී හිමි
Picture
"යෝ හවේ දහරෝ භීක්ඛු  -  යුංජති බුද්ධ සාසනේ
සෝ ඉමං ලෝකං පභාසේති  -  අබ්හා මුත්තෝ ව චන්දිමා ,,

( ළදරු වු භික්ෂු නමක් වුවත්, බුදු සසුනේහි යෙදේ නම්  හේ වලාකුළින් මිදුණු පුන් සදක් මෙන් මෙලොව පුබුදුවයි.)

අපගේ විශේෂ වෙබ් පිටු
  1. බෞද්ධ කර්මවාදය.
  2. දහම් දැනුම.
  3. දැහැමි දිවියට අනගි උපදෙස්
  4. ශ්‍රේෂ්ට කියමන් 1000.
  5. පාලි භාෂාව උගනිමු.
  6. පංසිය පනස් ජාතක පොත.
  7. පාලි - සිංහල ශබ්ධකෝෂය.
  8. පෝ දා තතු.
  9. රසබර බණ කථා.
  10. අභිධර්මය.
විශේෂ ලිපි
  1. ලෝකවිනාශය අතලග.
  2. සුභ උපන්දිනයක්.
  3. ලෝවැඩ සගරාව.
  4. දැහැමි කවි...
  5. අටපිරිකර පුදා ලබමු සැප මෙලෙසා
  6. පාත්‍රය පරිහරණයෙන් දුරස් වෙයි ද ?
  7. සසර ගමනට ආයෝජනයක්
  8. අපායේ තතු
  9. ඹබ බයවුනානම් බුදුගුණ සිහිකරන්න.
  1. රජ ෙය් නිල  ෙවබ් අඩවිය.
  2. රාජ්‍ය තොරතුරු කේද්‍රය.
  3. ධර්ම විනිශ්චිය.
  4. පාරමිතා
  5. පුණ්‍ය ක්‍රියා
  6. ඹබේ දරුවට පින්වත් නමක් තබමු
  7. සතර අපායේ තතු
  8. Sinhala dictionary

free counters
xen vps canada | diseño logotipo sevilla
Picture
සිංහල ශබ්ධකොෂය

Picture
Picture

අසරණයන්ට පිහිටවෙමු

Picture

සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ - පිං කිරීම සැපයට හෙතුවේ.

ශ්‍රී ගංගාරාම විහාරාධිපති අති පූජ්‍ය. පදියතලාවේ සීවලි හිමිපාණන් විසින් සෑම මසකම අහිංසක රෝගීන් වෙනුවෙන් සිදුකෙරෙන සත්කාරය 
                                                                       ඉතිරිය...

පොසොන් උදාවයි දහම් අමාවයි

Picture
බුද්ධ පරිණිර්වානයෙන් හරියටම වසර 236 කට පසුව උදාවූ පොසොන් පුර පසළොස්වක් පොදා අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩිසේක.
එනම් මීට වසර 2320 කට පෙරදීය.


පැවිද්දන්ගේ ධනය

ධනය වනාහි, ආර්‍ය්‍ය ධනය, අනාර්‍ය්‍ය ධනය වශයෙන් දෙවැදෑරුම් වේ. රන් රදී මුතු මැණික් වස්ත්‍රාභරණ ගෙවල් වතු කුඹුරු ආදිය අනාර්‍ය්‍ය ධන නම් වේ. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් ගරු කරනු ලබන ශ්‍රද්ධාශීලාදී ගුණධර්‍මයෝ ආර්‍ය්‍ය ධන නම් වෙති.                            ඉතිරිය...

සම්බුද්ධත්ව ජයන්ති ගීතය. භාගත කරගන්න

ගී පබැදුම - සුනිල් සරත් පෙරේරා
සංගීතය හා තනු නිර්මාණය - රෝහණ වීරසිංහ
සම්බුද්ධත්ව ජයන්ති ගීතය .wma
File Size: 4391 kb
File Type: wma
Download File


විශේෂ බොදු වෙබ් අඩවි

  1. බුද්ධ රශ්මි
  2. http://dhammamedicine.net/
  3. http://dhammamedicine.net/DahamSisila/
  4. http://aathaapi.org/
  5. http://tripwow.tripadvisor.com/tripwow/ta-01a6-dff2-1b91?ln

වෙසක් කලාපය 2010


Picture
අපේ දහම් පාසල
QR Code generator
Picture
Picture

සම්බුද්ධත්ව ජයන්ති සැමරුමේ අරමුණ ඉටුවෙයි ද?

            2600 සම්බුද්ධත්ව ජයන්තිය මේ වෙසක් පෝහො දිනයට යෙදිනි. මෙය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයනට පමණක් නොව සමත්ත ලෝකවාසී බෞද්ධයන්ට ම ඉතා වැදගත් වන උත්සවයක් බව සටහන් කළ යුතුය. ලෝක ජන ගහනය බිලියන 6.8 කි. එනම් කෝටි 680 ක් වන ලෝක ජන ගහනයෙන් කෝටි 110 ක් ම ප්‍රකාශ කරන්නේ තමන් ආගමක් අදහන්නේ නැති බවයි. විකිපීඩියා වෙබ් අඩවියට අනුව දැනට ලෝකයේ වෙසෙන බෞද්ධයින් ප්‍රමාණය මිලියන 375 කි. බුද්ධා නෙට් වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ එම පිරිස මිලියන 350 ක් වන බවයි. කෙසේ නමුත් ලෝක ජනගහනයෙන් සියට 6 ත් 7 ත් අතර ප්‍රමාණයක් බෞද්ධයෝ වෙති. ලෝකයේ වැඩිම බෞද්ධයන් සිටින රට චීනයයි. දෙවැනියට බෞද්ධයින් සිටින රට තායිලන්තය වන අතර තෙවැනි තැන හිමිවන්නේ වියට්නාමයටයි. 2007 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 1,46,48421 බෞද්ධයෝ වූහ.

Picture
Picture

ආමිස දානය

Picture
ශ්‍රමණ ශාක්‍ය පුත්ත්‍රයෝ දැහැමින් ආහාර වළදති, නිවැරදි ආහාර වළදති, ඔවුනට දානය දීම සුදුසුය. එය මහත් ඵල මහානිසංස ගෙනදෙන්නේය.

ත්‍යාගශීලි සිතක් ඇති තැනැත්තා සැබෑම ධනවතෙකි.
ඔබට ධනවතකු විය හැක්කේ ඔබ පළමුව සිතින් ධනවත් වුවහොත් පමණකී.
ධනවතෙකු වීමට මං පාදන ප්‍රධාන දොරටුව විවෘත වනුයේ ත්‍යාගශීලී භාවයත් සමගය...

Picture
Picture
                        සම්බුද්ධ ධර්මය වනාහී මේ ලෝකයේ ඇති නිවැරදි වූ  සත්‍ය වූ  එකම දර්ශනයි. ඒ නිසාවෙන් මුලු මහත් ලොකයේම බුද්ධිමත් උගත් මිනිසුන් දැන් දැන් ලෝකයේ සත්‍ය  සොයා යමින් සිටී.  ඒ ගමනෙදී ඔවුන් විසින්ම බුද්ධ දර්ශනය කෙරෙහි සිත් පහදාගෙන ඒ දර්ශනය හැදැරීමට පටන්ගෙන තිබේ. මේ නිසාවෙන් අද වන විට අන්‍ය ආගම් මේ තමන්ගේ අනුගාමිකයන් තමන්ගෙන් ඇත් වීම හෙතුකොටගෙන  එය වැලක්වීමට ඇති හොදම විසදුම හැටියට ඔවුන් බුද්ධ ධර්මය හා සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ මහා කුමනත්‍රනයක් දියත් කරමින් සටී. ඒහි ප්‍රතිපලයක් හැටියට තෙරුවන්ගෙන් එක් රතනයක් හැටියට වැඩ සිටින සංඝරත්නය බේද බින්න කොට ශාසනය විනාශ කිරීමේ බලවේගයක් දියත් කොට තිබේ. මේ කාරනාව ගැන ඇතැම් සැදැහැති බෞද්ධයෝ ද නොදනී.                                                             ඉතිරිය...
Picture
"උසස් දැක්ම උසස් අවබෝධයට ඉවහල්වේ.,,
චිත්තස්ස ධමතෝ සාධූ,, - (සිත නපුරෙහි නොයොදා ආරක්ෂාකරගැනීම යහපත්ය.)

අත්හර දැමීමට පුරුදුවන කල්හී මනස වඩාත් සැහැල්ලුවේ.
                                                                                               ඉතිරිය...
Picture
ඔබේ දහම් දැනුම උරගා බලන්න                                            ඉදිරියට...
Picture

බුදු දහම ඔස්සේ ශ්‍රී ලංකාව ඉදිරියටත් ගමන් කළ යුතුයි.

Picture
(මැල්කම් රංජිත් කාදිනල්තුමා)

 බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඔස්සේ ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කළ යුතු බවත් වෙසක් මසය තුළ බෞද්ධයන්ට කරන ගෞරයක් ලෙස මත්පැන් පානයෙන් හා මස් අනුභවයෙන් වැළකී සිටීමට උත්සාහ කරන ලෙසත් තමන් කිතුනු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් මැල්කම් රංජිත් කාදිනල්තුමා කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානයේ දී එතුමාන් පිළිගැනීමට පැවති විශේෂ උත්සවයක දී පවසා සිටියේ ය.
                 ශ්‍රි ලංකා කතෝලික සභාවේ ඉහළම නිලය දරන කාදිනල්තුමා මේ රටේ බෞද්ධ අනන්‍යතාව ප්‍රසිද්ධියේම පිළිගැනීම යහපත් ලක්ෂණයකි. එතුමන්ගේ සම්පූර්ෂ ප්‍රකාශනය මෙසේය.....


වාර්ෂික අභය දාන මහා පිංකම

Picture
මරණයට කැප වූ සත්වයන් මරණයෙන් මුදවා ගැනීම. 

    පිංවත මරණ බිය තරම් බියක් මේ තුන්ලෝකයේම නැත්තේය.
කිසියම් සතෙක් මරණයෙන් මුදවා අභය දානය දෙන්නට ඔබට හැකි නම්, අප  ජීවිතයේ කරගන්නා දාන අතර අභය දාන මහා පිංකම සම්පූර්ණ කලා යැයි සිතා අප්‍රමාණ සතුටුවිය හැකිය. ඔබත් කැමතිද අභය දානයක් දෙන්න, එසේ නම් අපත් සමග එක්වෙන්න. මරණයට යොමු කළ සත්වයෙක් එයින් මුදවාගැනීමේ මහා පිංකමේ කොටස් කරුවකු වන්නට ඔබටත් පුලුවන්. එසේ නැතහොත්  සත්වයකුට ජීවිත දානය දෙන්නට ඔබටත් පුලුවන්.        ඉතිරිය....


Picture

බුදු දහම ආගමක් ද ?....  දර්ශණයක් ද ?

ඔබේ අදහස් අපට ලියන්න. ඔබ එවන හොදම ලිපිය මෙම වෙබ් අඩවියේ පළකරණ අතර වටිනා ත්‍යාගයක් ද පිරිනැමේ.                                                                               

අපගේ ඊමේල් ලිපිණය :-  SeewaliG@gmail.com
Powered by Create your own unique website with customizable templates.